දේශීයප්‍රමුඛ පුවත 1

මැතිවරණ කොමිසම අද රැස්වේ

(UTV | කොළඹ ) – අද (25) පෙරවරුවේ ජාතික මැතිවරණ කොමිෂන් සභාව රැස්වීමට නියමිතය.

මහ මැතිවරණයට අදාළ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කරනු ඇත.

අද (25) පැවැත්වෙන සාකච්ඡාවේදී ඡන්ද විමසීම පැවැත්වෙන කාල සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අවදානය යොමු කිරීමට නියමිත බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ය

Related posts

සජබ සහ එජාප එකතු කිරීමට ඕනෑම කැපකිරීමක් කිරීමට සූදානම් – හිටපු ඇමති හරීන් ප්‍රනාන්දු

Editor O

එජාපයේ නායකත්වය පිළිබඳ තීරණය ලබන බ්‍රහස්පතින්දා

Mohamed Dilsad

කුරුණෑගල රෝහලේ හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකය වැසේ

Mohamed Dilsad

Leave a Comment