ක්‍රීඩා

කොරෝනාවට ගොඳුරු වූ ලොව අංක එකේ ටෙනිස් ශූරයා

(UTV | කොවිඩ් 19) – ලොව අංක එකේ ටෙනිස් ශූරයා වන සර්බියානු ජාතික නොවැක් ජොකොවිච් ටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු සහභාගී වූ තරඟාවලියක් සඳහා සහභාගිවූ සෙසු ක්‍රීඩකයින්, ඔවුන්ගේ සහයක කණ්ඩායම්, තරග නිලධාරින් ඇතුළු විශාල පිරිසකට ඒ අනුව කොරෝනා වෛද්‍ය පරීක්ෂණ සිදුකිරීමටයි පියවර ගෙන ඇත.

පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ තවත් ක්‍රීඩකයින් 07 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

මෙලෙස වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත්තේ ෆාකර් සමාන් , ඉම්රාන් ඛාන් , කාෂීෆ් බාටි ,මොහොමඞ් හෆීස් , මොහොමඞ් හස්නයින් , මොහොමඞ් රිස්වාන් සහ වහාබ් රියාස් යන ක්‍රීඩකයින්ටයි.

ඒ අනුව මේ වනවිට පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් 10 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය වැළඳී ඇතැයි තහවුරු කරගෙන අවසන්.

Related posts

බ්‍රිගේඩියර් මහේෂ් වොලිබෝල් දෙවැනි පුටුවට

Mohamed Dilsad

ජයග්‍රහණයට පාකිස්ථානයට තවත් ලකුණු 89ක් අවශ්‍යයි

Mohamed Dilsad

ක්‍රීඩා ඇමතිවරු හඳුනාගන්නා හමුවට ඇඳුම් නිර්දේශ කර පසුව වෙනස් කරයි.

Editor O

Leave a Comment