දේශීයප්‍රමුඛ පුවත 1

මෙරට සුවවූ නාවිකයන් ගණන ඉහළට

(UTV | කෝවිඩ්-19) – කොවිඩ් – 19 වෛරසය ආසාධනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා සාමාජිකයින් සිව් දෙනෙක් වෛරසය ශරීර තුළ නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මඟින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව පිටව ගොස් තිබේ.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත නාවිකයින් ගණන 790ක් දක්වා ඉහළ ගොස් ඇත.

Related posts

අදත් දිවයිනට වැසි

Mohamed Dilsad

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 73,000ක් දිවයිනට

Mohamed Dilsad

මන්තී‍්‍ර නාමල්ගේ ඇඟිලි සළකුණු ලබා ගන්නැයි නියෝග

Mohamed Dilsad

Leave a Comment