දේශීය

අදත් දිවයිනට වැසි

(UTV | කොළඹ) – දිවයින පුරා දැනට පවතින වැසි තත්ත්වය තරමක් දුරට අඩුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

බස්නාහිර,සබරගමුව, මධ්‍යම, සහවයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Related posts

21 වන සංශෝධන යෝජනාවක් කථානායකට භාරදෙයි

Mohamed Dilsad

“රිෂාඩ් සම්බන්දයෙන් රජුගේ අණ, ආණ්ඩුවේ අණ පිළිපදින්න අවශ්‍ය නැහැ” – ලක්ෂ්මන් කිරිඇල්ල

Mohamed Dilsad

ඉන්දියාවේ භූමිකම්පාවක්…

Editor O

Leave a Comment