Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ඉන්දියාවේ භූමිකම්පාවක්…

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයට සහ ඊසානදිග ප්‍රදේශ කිහිපයකට රික්ටර් මාපකයේ 5.1ක, භූ කම්පනයක් අද (05) අලුයම සිදුව තිබේ.

භූ කම්පනය අද (05) අලුයම 4:17ට පමණ සිදුව ඇති අතර එහි කේන්ද්‍රය (Epicentre) ඇසෑම්හි මොරීගාඕන් (Morigaon) දිස්ත්‍රික්කය අසල වාර්තා වී ඇත.

මධ්‍යම ඇසෑම්හි මොරීගාඕන් සහ අවට දිස්ත්‍රික්කවලට මෙහි කම්පන දැඩි ලෙස දැනී තිබේ.

කෙසේ වෙතත්, මේ වන තෙක් කිසිදු ජීවිත හානියක් හෝ දේපළ හානියක් වාර්තා වී නොමැති බව එරට බලධාරීන් සඳහන් කරයි

Related posts

மர முந்திரிகை அறுவடையில் வீழ்ச்சி

Mohamed Dilsad

Two illegal immigrants held at Thaleimannar sand dunes

Mohamed Dilsad

அமெரிக்காவின் அணுசக்தி பிரிவு தலைவர் பதவிக்கு இந்திய பெண்

Mohamed Dilsad

Leave a Comment