දේශීය

සජිත් සමාව ගනී.

(UTV |කොළඹ) –  තමන් ජනතාවගෙන්, සමාව ඉල්ලා සිටින බව සමගි ජනබලවේගයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස පවසයි.

ඒ ඊයේ (21) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු, අගරදගුරු කාදිනල් හිමිපාණන් සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයෙන් උන්වහන්සේට යම් අපහසුතාවයක් අප්‍රසාදයක් ඇති වුයේ නම් ඒ සම්බන්ධයෙනි.

මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.

Related posts

යුගදනවි ගැන පෙත්සම් සලකා බලන දින නියම කරයි

Mohamed Dilsad

පෙම්වතිය සැකනම් පොලීසියට කියන්න : පෙම්වතුන්ට දැනුම්දීමක්

Editor O

රාජ්‍ය සේවක විශ්‍රාම වයස අවු.65 දක්වා දීර්ඝ කිරීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment