දේශීයප්‍රමුඛ පුවත 1

මීගමුව බන්ධනාගාරයේ සිට මත් ජාවාරම් මෙහෙයවූ තිදෙනෙක් අත්අඩංගුවට

(UTV | මීගමුව) – මීගමුව බන්ධනාගාරයේ සිට මෙහෙයවනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කාන්තාවක් ඇතුළු සැකකරුවන් 03 ක්, හෙරොයින් සහ ගංජා සමග බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

Related posts

ශ්‍රී ලංකාවේ නිදහස් දිනය සැමරීමට රටවල් 118ක උත්සව පැවැත්වෙයි

Mohamed Dilsad

තවත් ආසාදිතයින් රැසක් සුවය ලබා පිටව යයි

Mohamed Dilsad

ගෝටාභයට නොතීසී

Mohamed Dilsad

Leave a Comment