දේශීයප්‍රමුඛ පුවත 1

වත්තලදී එකම පවුලේ සිව් දෙනෙක් මුහුදට බිලි වෙයි

(UTV | වත්තල) – වත්තල දික්ඕවිට සුසාන භුමිය ඉදිරිපිට මුහුදු තීරයේ දියනාමින් සිටියදී එකම පවුලේ තරුණියන් තිදෙනෙකු සහ පිරිමි ළමයෙකු දියේ ගිලී මියගොස් තිබේ.

මියගිය පිරිමි ළමයා 14 හැවිරිදි අයෙකු වන අතර,සෙසු පිරිස අවුරුදු 16,20 සහ 30 යන වයස්වල පසුවන්නන් බව පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ  උස්වැටකෙයියාව, කඳාන සහ බදුල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකි.

Related posts

මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ධූරයට

Mohamed Dilsad

වල්ලපට්ට්ටා කිලෝ 18ක් සමග අයෙකු නෙලුවේදී අත්අඩංගුවට

Mohamed Dilsad

ටිරාන් අලස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

Editor O

Leave a Comment