ව්‍යාපාරික

කොටස් වෙළඳපොළ ලැයිස්තුගත රීති සංශෝධනය කෙරේ

(UTV | කොළඹ ) – කොළඹ කොටස් වෙළඳපොල ලැයිස්තුගත සමාගම්වලට වාර්ෂික වාර්තා මුද්‍රිත ස්වරූපයෙන් හැර වෙනත් ආකාරවලින් නිකුත් කිරීමට පහසුකම් සැලසීම සඳහා ලැයිස්තුගත රීති සංශෝධනය කර තිබේ.

සියලු ගිණුම් හිමියන් විසින් ඒ අනුව ලබන සැප්තැම්බර් 10 වනදාට පෙර මධ්‍යම තැන්පතු ක්‍රමයෙහි කොටස් තැරැව්කාර සමාගම් වෙත විද්‍යුත් ලිපිනය, ජංගම දුරකථන අංකය සහ බැංකු ගිණුම් විස්තර, ඇතුළත් විද්‍යුත් සේවා අයදුම්පත්‍රයක් තැරැව්කාර සමාගම හරහා ඉදිරිපත් කළ යුතුයි.

එය කොළඹ කොටස් හුවමාරුවේ වෙබ් අඩවියෙන් ලබා ගත හැකියි.

Related posts

තාක්ෂණ හා නවෝත්පාදන ජාතික ප්‍රදර්ශනය 11 වැනිදායින් ඇරඹේ

Mohamed Dilsad

කොළඹ කොටස් වෙළදපොළ පහළට

Mohamed Dilsad

චීනයෙන් ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 16.5 ක මූල්‍යාධාරයක්

Mohamed Dilsad

Leave a Comment