දේශීය

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පැය 5ක ප්‍රකාශයක් ලබා දෙයි

(UTV |කොළඹ) – හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැය 5කට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී ප්‍රකාශ ලබා තිබේ.

අද පෙරවරු 11.30 ට පමණ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේය.

ඒ 2017 වසරේදී ලංකා සතොස ආයතනයසදහා සහල් ආනයනය කිරීමේදී සිදුවූ වංචාවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාලව ප්‍රකාශයක් ලබාදීම සදහාය.

රිෂාඩ් බදියුදීන් මහතා මේ සම්බන්ධයෙන් පැය 5ක පමණ ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව ඔහු පිටත්ව ගොස් ඇත.

 

Related posts

ඉටුකම ශේෂය රුපියල් මිලියන 1250 ඉක්මවයි

Mohamed Dilsad

කොරෝනා කාලයේ මත්තල මෙහෙයුම් ඉහළට

Mohamed Dilsad

මහවිරු සැමරුම තහනම් කරමින් අධිකරණ නියෝග

Mohamed Dilsad

Leave a Comment