දේශීය

රාගම රන්කැටියා අත්අඩංගුවට

(UTV | කොළඹ ) – නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන රත්මලානේ රෝහණ නැමැත්තාගේ ගෝලයෙකු වන “රාගම මඟුල් පොකුණේ විරාජ් අනුරාධ සිල්වා” නොහොත් “රන්කැටියා” නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇත.

මහභාගේ පොලිස් වසමේ, රාගම මහභගේ මාර්ගයේ නවලෝක හන්දියේ මඟුල්පොකුණ මාර්ගයේ දී ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ මෙහෙයුමක් මඟින් මොහු අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී ඔහු සතුව තිබු හෙරොයින් ග්‍රෑම් 8ක්, මුදලින් රුපියල් 41,000ක්, හා මෝටර් රථයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

Related posts

නවසීලන්තය පරදා බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම ජයගනී

Editor O

කඩුවෙල ආසනයේ සජබ කොට්ඨාස සංවිධායකයින් 15 දෙනෙක් ඉවත් කරයි.

Editor O

සුභසාධන ගෙවීම් ගැන ඉඟියක්

Mohamed Dilsad

Leave a Comment