දේශීය

එංගලන්තයේ රැඳී සිටි තවත් පිරිසක් දිවයිනට

(UTV | කොළඹ ) – අද (20) පෙරවරුවේ එංගලන්තයේ රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් හැටදෙනෙකු ශ්‍රී ලන්කන් විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිණියේය.

අද පෙරවරු 8.22ට පමණ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්. 504 දරණ විශේෂ ගුවන් යානයකින් ඔවුන් දිවයිනට පැමිණි බවයි.

Related posts

කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරීන් ගණන වැඩි වෙයි

Mohamed Dilsad

අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

ජනපති ලේකම් පී.බී. ඉල්ලා අස්වීම භාර දෙයි

Mohamed Dilsad

Leave a Comment