දේශීය

ඊයේ හමුවූ ආසාදිතයින් පිළිබඳ විස්තර

(UTV | කෝවිඩ්-19) – ඊයේ (18) දිනය තුළ නව ආසාදිතයින් 22 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඔවුන්ගෙන් 18 දෙනෙකු ඩුබායි හි සිට මෙරටට පැමිණි පුද්ගලයින් වන අතර කුවේටි හි සිට පැමිණි දෙදෙනෙකු , ලන්ඩන් සහ රුසියාවේ සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ඔවුන් අතර වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසීය.

Related posts

ගුරු වැටුප් ප්‍රමාදය ගැන වහා සොයා බලන්න – ගුරු සංගමයෙන් ඉල්ලීමක්

Editor O

වෙළඳපොළේ පාපැදිත් හිඟ වෙයි

Mohamed Dilsad

යුද හමුදා නිලධාරීන් 177කට උසස්වීම්

Mohamed Dilsad

Leave a Comment