දේශීය

පාඨලි සහ විජේදාස දේශපාලන පලිගැනීම් කොමිසම හමුවට

(UTV| කොළඹ) – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජේදාස රාජපක්ෂ සහ පාඨලී චම්පික රණවක දේශපාලන පලිගැනීම් පිලිබඳ සොයාබලන ජනාධිපති කොමිසම හමුවේ අද (17) පෙනී සිටියහ.

ඒ , ඇවන්ගාඩ් සමාගම රජයට පවරා ගැනීමේදී පාඩු සිදු වූ බව පවසමින් එහි සභාපති නිශ්ශංක සේනාධිපති විසින් සිදුකල පැමිණිල්ලකට අනුවයි.

පසුගියදා නිශ්ශංක සේනාධිපති මෙම කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන් අතර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, අර්ජුණ රණතුංග සහ අනුර කුමාර දිසානායක ඇතුළු 17 දෙනෙකුට එම කොමිසම සිතාසි නිකුත් කළේය.

Related posts

තවත් ආසාදිතයින් පිරිසකට සුවයි

Mohamed Dilsad

මැන්ඩි සමග සැකකරුවෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ලෝක ඒඩ්ස් දිනය අද : ලංකාවෙන් වැඩිවීමක්

Mohamed Dilsad

Leave a Comment