දේශීය

රජය විසින් MCC ගිවිසුම සමාලෝචනයට කල් ඉල්ලයි

(UTV | කොළඹ ) – ශ්‍රී ලංකා රජය විසින් MCC ගිවිසුම යළි සමාලෝචනය කිරීම සඳහා කල් ඉල්ලා ඇතැයි කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.

අමෙරිකා එක්සත් ජනපදය මෙම ඉල්ලීමට ගරු කරන බව පවසන කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය පෙන්වා දෙන්නේ MCC යෝජිත මුදල ශ්‍රී ලංකාව වෙනුවෙන් දීර්ඝ කාලීනව වෙන් කර තැබීමට නොහැකි බවයි.

Related posts

දිවයින පුරා වැටලීමකින් 3,871 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

ජාතික ලැයිස්තු නාම ලේඛනය සතියක් තුළ

Mohamed Dilsad

එජාප විශේෂ රැස්වීමක් සිරිකොත දී

Mohamed Dilsad

Leave a Comment