දේශීය

වැඩිමිලට කුකුළු මස් අළෙවි කරන්නන් සොයා වැටලීම්

(UTV | කොළඹ ) – පාරිභෝගික අධිකාරිය විසින් උපරිම සිල්ලර මිල ඉක්මවා කුකුළු මස් අළෙවි කරන වෙළඳුන් සොයා දිවයින පුරා වැටලීම් ආරම්භ කර තිබේ.

වෙළඳුන් විසින් කුකුළු මස් වැඩි මිලට අළෙවි කරන බවට පැමිණිලි රැසක් අධිකාරිය වෙත ලැබී ඇති බව එහි සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායක කියා සිටියේය.

පසුගියදා සම සහිත කුකුළු මස් කිලෝග්‍රෑමයකට රුපියල් 430ක උපරිම සිල්ලර මිලක් පනවා ඇති අතර, සම රහිත කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 500 ක උපරිම සිල්ලර මිලකට අළෙවි කළ යුතු බවට පවසමින් පාරිභෝගික සේවා අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කළේය.

Related posts

රෝහල්වල සමස්ත කාර්ය මණ්ඩලය සේවයෙන් ඉවතට

Mohamed Dilsad

STF නව අණදෙන නිලධාරී ලෙස වරුණ ජයසුන්දර පත් කරයි [RELEASE]

Mohamed Dilsad

ඇමෙරිකාවේ නව ජනපතිට අග්‍රාමාත්‍යවරයා සුබ පතයි

Mohamed Dilsad

Leave a Comment