දේශීය

ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ නව මහ ලේකම් තනතුර ජීවන් තොන්ඩමන්ට

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ නව මහ ලේකම් තනතුරට අරුමුගන් තොන්ඩමන් මහතාගේ පුත්‍රයා වන ජීවන් තොන්ඩමන් පත්කර ඇත.

මිට පෙර එම තනතුරේ කටයුතු කරනු ලැබුවේ ඔහුගේ පියා වන අභාවප්‍රාත්ත අරුමුගන් තොන්ඩමන් මහතායි.

Related posts

නිදහසින් අප උරුම කර ගත් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරමු – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

කොරෝනා රෝගීන්ගෙන් සුවය ලැබූ සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

රන්ජන් යළිත් රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment