දේශීය

සිනමා ශාලා යළි විවෘත කරන ලෙස ඉල්ලීමක්

(UTV | කොළඹ ) – ලබන 20 වැනි දා සිට සිනමා ශාලා යළි විවෘත කිරීමට අවසර ලබා දෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කළ බව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසයි.

වේදිකා නාට්‍ය, සංගීත සංදර්ශන ඇතුළු ප්‍රාසාංගික කටයුතු ද අදියර කිහිපයක් යටතේ යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව එහි ලේකම්වරයා පැවසුවේය.

Related posts

ෆුල් ෆේස් හෙල්මට් භාවිතය වරදක් නොවන බව අභියාචනාධිකරණයේදී අනාවරණ වෙයි

Mohamed Dilsad

දිවයින පුරා වැටලීමකින් 3,871 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

ග්‍රීක බැඳුම්කර නඩුවෙන්, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු සිව්දෙනා නිදොස් කොට නිදහස් කරයි…

Editor O

Leave a Comment