දේශීය

ඇඳිරි නීතිය සමයේ අත්අඩංගුවට ගත් වාහන යළිත් අයිතිකරුවන්ට [RELEASE]

 

(UTV | කොළඹ ) – කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා ඇඳිරි නීතිය පනවා තිබූ කාලය තුළ අත්අඩංගුවට ගෙන තිබූ වාහන නැවත ඒවායේ හිමිකරුවන්ට භාරදීමට තීරණය කෙරේ.

ඒ සදහා අදාළ පියවර ගන්නා ලෙස රජය වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට උපදෙස් දී තිබේ.

Related posts

වනිඳු වෙනුවට වැන්ඩර්සේ කැඳවයි

Editor O

අදත් පළාත් කිහිපයකට වැසි

Mohamed Dilsad

තවත් ඇමති ධුර කිහිපයක වෙනසක්

Mohamed Dilsad

Leave a Comment