දේශීය

ජාතික රෝහලේ කොල්ලකරු ඇල්ලූ පොලිස් නිලධාරියාව සැරයන් තනතුරට උසස් කරයි

(UTV | කොළඹ) – රාජකාරියේ යෙදී සිටියදී හදිසි අනතුරකට ලක්ව මියගිය රාජ්‍ය බුද්ධි සේවාවට අනුයුක්ත ආධුනික පොලිස් කොස්තාපල් සිතුම් දුලිත යොමාල් අලහප්පෙරුම නිලධාරියා පොලිස් සැරයන් තනතුරට උසස් කර ඇත.

මෙම මස 09 වනදා කොළඹ ජාතික රෝහලේ සිදුවූ රුපියල් ලක්ෂ 78 කට අධික මුදල් කොල්ලයේ ප්‍රධාන සැකකරු හා එම මුදල් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කළේ ද මෙම පොලිස් නිලධාරියායි.

 

Related posts

විදුහල්පතිනියගෙන් පහරක කෑමට ලක්වූ සිසුවියක් අක්ෂි රෝහලට

Mohamed Dilsad

අද සිට ඩ්‍රෝන කැමරා යොදවයි

Mohamed Dilsad

ඇමරිකාවේ සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් පිටුවහල් කරයි

Mohamed Dilsad

Leave a Comment