දේශීයප්‍රමුඛ පුවත 1

කොරෝනා ආසාදිතයින් පිරිසකට සුවයි

(UTV | කෝවිඩ් – 19) – තවත් කොවිඩ්-19 ආසාදිතයින් 35 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇත.

ඒ අනුව සුවය ලැබු සමස්තය 1287 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

තවත් රෝගීන් 586 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටියි.

Related posts

නිමල් ලංසාට ඇප

Editor O

“ජනබලය කොළඹට“ මහා රැළිය ලේක්හවුස් වටරවුමේ දී

Mohamed Dilsad

අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම වැසි

Mohamed Dilsad

Leave a Comment