ප්‍රමුඛ පුවත 1

ඡන්දපොළ තුල බුර්කා, නිකාබ් තහනම් කෙරේ

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන ආකාරයට බුර්කා සහ නිකාබ් පැළඳ ඡන්දපොලට පැමිණීම තහනම් කර තිබේ.

ඡන්දපොලට පැමිණෙන සියලුම ඡන්ද දායකයින්ගේ අනන්‍යතාව තහවුරු කරගැනීම සඳහා පැහැදිළිව මුහුණ පෙනෙන සේ ඇඳුම් පැළඳ සිටිය යුතු බව මැතිවරණ කොමිසම වැඩිදුරටත් කියා සිටියි.

ඒ සම්බන්ධයෙන් පොලීසියට උපදෙස් ලබාදී ඇති අතර කිසිදු හේතුවක් නිසා අනන්‍යතාව තහවුරු කරගැනීමට අපහසු, ඇඳුම් පැළදුම්, මුහුණු ආවරණ පැළඳ, ඡන්ද පොලට ඇතුලුවීමට ඉඩ නොදෙන බවද වාර්තා වේ.

Related posts

ජනාධිපතිවරණය සඳහා විශේෂ නිරීක්ෂණ වැඩපිළිවෙලක් [AUDIO]

Mohamed Dilsad

බස්නාහිරට සැප පුටු ගෙන්වීම සම්පුර්ණයෙන් නවතී

Mohamed Dilsad

මහින්දානන්දට ඇප

Mohamed Dilsad

Leave a Comment