ප්‍රමුඛ පුවත 1

ජනාධිපතිවරණය සඳහා විශේෂ නිරීක්ෂණ වැඩපිළිවෙලක් [AUDIO]

 

(UTV-කොළඹ) – දිවයිනම ආවරණව වන පරිදි ඉදිරි ජනාධිපතිවරණ නීරීක්ෂණ කටයුතු සදහා මැතිවරණ නිරීක්ෂකයින් දසදහසකට ආසන්න පිරිසක් යොදවන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහන හෙට්ටිආරච්චි මහතා පවසයි.

මැතිවරණ කාල පරාසය තුල රාජ්‍ය දේපල අවභාවිතයන් සම්බන්ධයෙන් මෙවර විශේෂ අවධානයක් යොමුකරන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර කැෆේ සංවිධානය විසින් මැතිවරණ නිරීක්ෂන කටයුතු සදහා නිලධාරීන් 7500 දෙනෙකු අනුයුක්ත කිරීමට පියවර ගෙන තිබේ.

එමෙන්ම මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා සදහන් කළේ ඉදිරි මැතිවරණ නිරීක්ෂණ කටයුතු සදහා සාමාජිකයින් 5200ක් සහ ජංගම නිරීක්ෂණ රථ 100ක් පමණ යොදවීමට පියවර ගන්නා බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

චුන්නාකම් තාප විදුලි බලාගාරය නිසා අවතැන් වූ ප්‍රදේශවාසීන් 500කට වන්දි…

Mohamed Dilsad

කෘෂිකර්ම අමාත්‍යාංශය යළි ගොවිජන මන්දිරය වෙත

Mohamed Dilsad

පළාගිය විදේශිකයන් සිව් දෙනා සොයා තවදුරටත් මෙහෙයුම්

Mohamed Dilsad

Leave a Comment