දේශීයප්‍රමුඛ පුවත 1

කොරෝනා ආසාදිතයින් පිරිසකට සුවයි

(UTV | කෝවිඩ් – 19) – තවත් කොවිඩ්-19 ආසාදිතයින් 35 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇත.

ඒ අනුව සුවය ලැබු සමස්තය 1287 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

තවත් රෝගීන් 586 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටියි.

Related posts

ශ්‍රීලනිපයේ තීරණාත්මක මධ්‍යම කාරක සභා රැස්වීමක්

Mohamed Dilsad

බන්ධනාගාර ඇමතිව වහා ඉවත් කරන්නැයි විපක්ෂ නායක ජනපතිගෙන් ඉල්ලයි

Mohamed Dilsad

නාමල් අපේක්‍ෂා කරන බිලි පූජාව රජයෙන් ඉටු වෙන්නේ නෑ – ඇමැති මංගල සමරවීර

Mohamed Dilsad

Leave a Comment