දේශීය

තවත් පෙරහුරු මැතිවරණ කිහිපයක්

(UTV | කොළඹ ) – අද (14) ඉදිරි මහ මැතිවරණය සෞඛ්‍යාරක්ෂිතව පැවැත්වීමට සැලසුම් කිරීම සඳහා තවත් පෙරහුරු මැතිවරණ කිහිපයක් පැවැත්වේ.

මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා නිව්ස් රේඩියෝවට ප්‍රකාශ කළේ කොළඹ , යාපනය , මුලතිව් , මඩකලපුව , අම්පාර දිස්ත්‍රික්වල ඒවා පැවැත්වෙන බවයි.

ඊයේ (13) මාතලේ , අනුරාධපුර , ගම්පහ , හම්බන්තොට , පොළොන්නරුව , මාතර සහ කලුතර දිස්ත්‍රික්වල පෙරහුරු ඡන්ද විමසීම් පැවැත්විණි.

Related posts

ලංකාවේ බූස්ටර් මාත්‍රාව මුලින්ම චීන ජාතිකයන්ට

Mohamed Dilsad

කොළඹ නගරසභා සේවකයින් හදිසියේ PCR පරීක්‍ෂාවට

Mohamed Dilsad

නවක හෙද හෙදියන් 2519කට පත්වීම්

Mohamed Dilsad

Leave a Comment