දේශීය

හෙට රටටම ඇඳිරි නීතිය යළිත්

(UTV |කොළඹ) – සියලු දිස්ත්‍රික්ක වලටම බල පැවැත්වෙන පරිදි යලිත් හෙට(14) දිනයේ ඇඳිරි නීතිට ක්‍රියාත්මක බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඒ අනුව දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල හෙට(14) සිට ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ, මධ්‍යම රාත්‍රී 12.00 සිට අලුයම 4.00 දක්වා බව ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙයි.

Related posts

පොලිස් නිලධාරියෙක් වාහනයකට යටවී මරුට

Editor O

කන්දකාඩු රැඳවියන් 600ක් පැනයයි

Mohamed Dilsad

චීන තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment