දේශීය

බස්නාහිර පළාතේ තවදුරටත් වැටලීම්

(UTV | කොළඹ ) – බස්නාහිර පළාතේ සිදුකළ විශේෂ වැටලීමකින් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවන් 417 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

හෙරොයින් තබාගෙන සිටියදී ඉන් 174 දෙනෙකුම අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ.

තවත් 121 දෙනෙකු නීතිවිරෝධී මත්පැන් සමග අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (12) අලුයම හයේ සිට අද (13) අලුයම 5 දක්වායි මෙම වැටලීම් සිදු කෙරුණේය.

Related posts

මැතිවරණයට එරෙහි පෙත්සම් විභාගය හෙටට කල් යයි

Mohamed Dilsad

කොළඹට එන වාහනවලට අද සිට විශේෂ ස්ටිකරයක්

Mohamed Dilsad

ගංජා ප්‍රවාහනය කල පොලිස් නිලධාරියෙකු හසු වෙයි

Mohamed Dilsad

Leave a Comment