විදෙස්

ලොව පුරා කොරෝනා ආසධිතයින් 77 ලක්‍ෂ 39දහස ඉක්මවයි

(UTV |කොළඹ) – කොවිඩ් 19 වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වනවිට 77 ලක්ෂ 39,831ක් වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

මේ වන විට වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 428,337කි.

ගත වූ පැය 24 තුළ ඇමරිකාවෙන් නව කොවිඩ් රෝගීන් 27,221ක්ද , බ්‍රසීලයෙන්ආ නව සාදිතයින් 24,253ක්ද, ඉන්දියාවෙන් නව රෝගීන් 11,458ක්ද හඳුනා ගැනුණි.

මේ වන විට  ලොව වැඩිම ආසාදිතයින් වාර්තා වන ලොව දෙවන රට බවට බ්‍රසීලය පත්ව තිබේ.

එරට මුළු ආසාදිතයන් සංඛ්‍යාව මේ අනුව දෙලක්ෂ 92,950ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර, අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් වාර්තා වූ නව රෝගීන් 11,458ක් සමඟ එරට මුළු ආසාදිතයන් සංඛ්‍යාව තුන් ලක්ෂ 8993ක් වී තිබේ.

ඒ අනුව ඉන්දියාව කොරෝනා වෛරසයෙන් වැඩිම පීඩාවට ලක්වූ 4 වන රට ලෙස සැලකේ.

Related posts

ඇමෙරිකාවට ටොනාඩෝ තත්ත්වයකින් බලපෑම්

Mohamed Dilsad

ෆේස්බුක් ගිණුම් 32ක් අත්හිටුවයි

Mohamed Dilsad

චීනයෙන් පැයට කිලෝමීටර් 620 ක වේගයෙන් යා හැකි දුම්රියක්

Mohamed Dilsad

Leave a Comment