දේශීය

ප්‍රදේශ කීපයකට අදත් තද වැසි

(UTV | කොළඹ ) – බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතරදිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ.

සබරගමුව පළාතෙත් නුවර එළිය, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී.50 පමණ තරමක තද වර්ෂාපතනයන්ද ඇති විය හැක.

දිවයින හරහා, විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) දක්වා වැඩි විය හැක.

Related posts

ශ්‍රී ලංකන් – එයාර් බස් ගණුදෙනු ගැන විමර්ශනයක් සිදුකරන ලෙස ජනපතිගෙන් නියෝග

Mohamed Dilsad

පිළිකාව මර්දනයට එන්නතක්

Mohamed Dilsad

“ජූලි 9 වනදා සිට තියෙන චිත්‍රපටයේ පළමු Season එක තාම ඉවර නෑ”

Mohamed Dilsad

Leave a Comment