දේශීයප්‍රමුඛ පුවත 1

මෙරට ආසාදිතයන් සංඛ්‍යාව 1868 දක්වා ඉහළට [UPDATE]

(UTV| කොවිඩ් 19) – තවත් කොරෝනා ආසාදිතයන් 7 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1868 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

මෙම ආසාදිතයන් 5 දෙනාම නාවික හමුදා සාමාජිකයන් ද වෙයි.


(UTV | කොවිඩ් 19) –  තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1861 දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අංශ පවසයි.

Related posts

කොරෝනා ආසාදිතයින් ගණන ඉහළට

Mohamed Dilsad

දිස්ත්‍රික්ක දෙකක ග්‍රාම නිලධාරී වසම් දෙකකට පනවා තිබූ හුදෙකලා බව ඉවතට

Mohamed Dilsad

රාගම පෞද්ගලික රෝහලක් තාවකාලිකව වැසෙයි

Mohamed Dilsad

Leave a Comment