දේශීය

රාගම පෞද්ගලික රෝහලක් තාවකාලිකව වැසෙයි

(UTV | රාගම) –  රාගම පෞද්ගලික රෝහලක් තාවකාලිකව වසා දමා ඇති බව රාගම පොලිසිය සඳහන් කරයි.

එම රෝහලේ කොරෝනා ආසාදිතයෙකු සිටීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.

Related posts

සියලු රාජ්‍ය ආයතන සේවකයන්ට දැනුම් දීමක්

Mohamed Dilsad

විදුලි බිල අඩු කරන්නේ මුදල් ඇමති අනුමත කළොත් – ලංවීම සභාපති

Editor O

කාබනික පොහොර එවූ චීන සමාගම වන්දියක් ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment