දේශීය

උපකාරක පන්ති සහ ආගමික මෙහෙයන් ඇරඹීමට අවසර

(UTV | කොළඹ ) – ආගමික ස්ථානයන්හි පුද්ගල එක් රැස්වීම ජූනි මස 12 වෙනිදා සිටත් උපකාරක පන්ති නැවත ආරම්භ කිරිම ජුනි මස 15 වෙනිදා සිට සිදුකිරිමට අවසරය හිමිවන බව සෞඛ්‍ය අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටියි.

Related posts

අජිත් ප්‍රසන්න ඇප මත මුදා හරී

Mohamed Dilsad

සියෙරා ලියෝන් රාජ්‍යයට ඇඳිරිනීතිය

Mohamed Dilsad

ආරක්ෂක අමාත්‍යංශය යටතට තවත් ආයතන කීපයක්

Mohamed Dilsad

Leave a Comment