දේශීය

විදේශිකයෙකු කටුනායකදී අත්අඩංගුවට

(UTV | කොළඹ) – ආරක්ෂක අංශ භාරයෙන් මිදී පලා යාමට තැත් කළ විදේශිකයෙකු කටුනායක ගුවන් කොටුපළේදී අත්අඩංගුවට ගෙන ගෙන තිබේ.

ජාතිකත්වය හඳුනාගත නොහැකි විදේශිකයෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තාවේ.

Related posts

කතානායක ඇතුළු මන්ත්‍රීවරුන් 15 කගේ PCR ප්‍රතිඵල නිකුත් වෙයි

Mohamed Dilsad

නව අමාත්‍යංශය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතට

Mohamed Dilsad

2020 ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment