දේශීය

සුවය ලැබූ තවත් නාවික සෙබළුන් පිරිසක් රෝහල් වලින් පිට වෙයි

(UTV |කොළඹ) -කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා සාමාජිකයින් 45 දෙනෙක් සුවය ලබා තිබේ.

ඔවුන් අද  (10) දින රෝහල් වලින් පිටත්ව යන බව නාවික හමුදාව පවසයි.

මෙම නාවික හමුදා පුද්ගලයින් 45 දෙනාද ඇතුළුව මේ වන විට වෛරසය ආසාධනය වී රෝහල් ගත කල සමස්ථ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාවෙන් නාවික හමුදා පුද්ගලයින් 608 ක් සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ.

Related posts

රේගු බදු ආදායම පහළ ගිහින්

Mohamed Dilsad

“සාධාරණය ඉෂ්ඨ කිරීමට උපකාර කළ සැමට තුති” – රිෂාඩ්

Mohamed Dilsad

තවත් ගුවන් අනතුරක් : යානා දෙකක් ගුවනේදී ගැටේ

Editor O

Leave a Comment