විදෙස්

ඉන්දියාවේ ආසාදිතයින් ගණන ඉහළට

(UTV |ඉන්දියාව) –  ඊයේ(09)දිනය තුළදී ඉන්දියාවෙන් නව ආසාදිතයන් 10,218 දෙනෙක් හඳුනා ගෙන් තිබේ.

ඉන්ඒදීය මාධ්‍ය වාර්තා පැවසුවේ එරට සමස්ත ආසාදිතයන් ගණන 276,146 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

මේ වන විට කොවිඩ් මරණ 277 සමඟ සමස්ත මරණ සංඛ්‍යාව 7,750 දක්වා ඉහළ ගොස් ඇත.

කෙසේ වෙතත් දිල්ලි ආපදා කළමනාකරණ අධිකාරිය පවසන්නේ ජූලි 31 වන දා වන විට දිල්ලියේ කොවිඩ් ආසාදිතයන් ගණන 550,000 ඉක්මවනු ඇති බවයි.

 

Related posts

ජර්මානු නාවික හමුදා ප්‍රධානියා ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

ඇමරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ ලැප් ටොප් තහනමට හේතුව

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය කැබිනට් කාර්යාලයේ අමාත්‍යවරයෙක් ස්වයං නිරෝධායනයට

Mohamed Dilsad

Leave a Comment