ප්‍රමුඛ පුවත 1

මනාප අංක ගැසට් නිවේදනය නිකුත් වෙයි.

(UTV | කොළඹ) – ඉදිරි මහ මැතිවරණයට තරඟ කරන අපේක්ෂකයින්ගේ මනාප අංක ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ.

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව පවසන්නේ  2197/07 දරන එම ගැසට් නිවේදනය මෙලෙස නිකුත් කෙරුණු බවයි.

මැතිවරණ දිස්ත්‍රික්ක 22 කට අදාළව එක් එක් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සඳහා තරග කරන අපේක්ෂකයන්ගේ මනාප අංක එහි සටහන් කර ඇත.

Related posts

අද ඌවේ පළාතේ සියලු රෝහල් සහ වෛද්‍යවරුන් වර්ජනයක…

Mohamed Dilsad

ආපනශාලාවක ගින්නක්

Mohamed Dilsad

Mrs World කිරුළ ශ්‍රීලංකාවට [PHOTO/VIDEO]

Mohamed Dilsad

Leave a Comment