විදෙස්

අරාබිකරයේ ප්‍රථම අඟහරු ගවේෂණය

(UTV |කොළඹ) – අරාබිකරයේ ප්‍රථම අඟහරු ගවේෂණ මෙහෙයුම සිදු කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය සූදානම් වේ.

විදෙස් වාර්තා පැවසුවේ  ලබන ජුලි 14 වන දා මෙම මෙහෙයුම සිදු කෙරෙන බවයි .

මෙම මෙහෙයුම සඳහා යොදා ගැනෙන යානය අමල් ලෙස එම් නම් කර ඇත්තේ බලාපොරොත්තුව යන තේරුම ඇතිවය.

අභ්‍යාවකාශ යානය මාස 7ක චාරිකාවකින් පසු අඟහරු වෙත ළඟාවීමට නියමිතය.

මිනිසුන් රහිත මෙම අභ්‍යාකාශ යානය කිලෝමීටර් මිලියන 493ක් ගෙවා අඟහරු වෙත පැමිණේ.

ඒ අනුව මෙම අරාබි අභ්‍යාවකාශ යානය එහි දින 687ක් රැදී සිටිමින් පෘථිවිය වෙත විද්‍යාත්මක දත්ත සම්ප්‍රේෂණය කිරීමට නියමිතය.

Related posts

ගුහාවේ සිරවී සිටින තායි දරුවන් 08 දෙනෙකු බේරා ගැනේ

Mohamed Dilsad

රුසියාවේ අභ්‍යන්තර ගුවන් යානයක් පරීක්ෂණ සැරියක දී කඩා වැටේ -කාර්යය මණ්ඩලයේ තිදෙනෙක් ජීවිතක්ෂයට

Editor O

ලන්ඩන් නුවර මහල් නිවාස සංකීර්ණයේ ගින්නෙන් 80ක් මිය ගිය බවට තොරතුරු

Mohamed Dilsad

Leave a Comment