දේශීය

වීසා බලපත්වල වලංගු කාලය යළිත් දීර්ඝ කරයි

(UTV| කොළඹ) –  දැනට ශ්‍රී ලංකාවේ සිටින සියලු විදේශිකයන්ට නිකුත් කර ඇති සියලු වර්ගයේ වීසා බලපත්වල වලංගු කාලය ලබන ජූලි 11 වනදා දක්වා දීර්ඝ කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

අවසන් වරට එම කාලය දීර්ඝ කෙරුණේ ලබන 11 වනදා දක්වායි.

බොහෝ රටවල ගුවන් තොටුපළ තවදුරටත් වසා දමා තිබීම හමුවේ තවත් දින 30 කට වීසා දීර්ඝ කිරීමට එම දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන ඇත.

Related posts

තොග වෙළඳ සංගමන් ප්‍රකාශයක්

Mohamed Dilsad

තවත් ලක්ෂ නවයක් අස්වැසුම ඉල්ලයි

Editor O

වතු සේවක දෛනික රුපියල් 1,700 ලෙස ප්‍රකාශයට පත්කර ගැසට් නිවේදනයක්

Editor O

Leave a Comment