දේශීය

රාජ්‍ය ආයතන ප්‍රධානීන් හට ජනපතිගෙන් විශේෂ දැනුම් දීමක් [RELEASE]

(UTV| කොළඹ) – රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවලට තම රජය පත්කළ ප්‍රධානීන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් කිසිවකු එළැඹෙන මහමැතිවරණයේදී කවර පක්ෂයක් වෙනුවෙන් හෝ දේශපාලන කාර්යයන්හි නිරත නොවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.

 

Related posts

මෛත්‍රීගේ පෙත්සම ගාස්තුවකට යටත්ව නිෂ්ප්‍රභ කෙරේ

Mohamed Dilsad

හිටපු ජනාධිපති මෛත්‍රීපාල ට එරෙහි නඩුවක් ඒකපාර්ශවීයව විභාග කිරීමට පියවර

Editor O

රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයන්ට ඡන්දේ දාන්න නිවාඩු ලැබෙන විදිය

Editor O

Leave a Comment