දේශීය

තොග වෙළඳ සංගමන් ප්‍රකාශයක්

(UTV | කොළඹ) – එළවළු වල මිල ගණන් අඩු වුවත් ඒවා මිල දී ගැනීම සඳහා පැමිණෙන වෙළඳුන්ගේ සහ පාරිභෝගිකයන්ගේ අඩුවක් දක්නට ලැබෙන බව ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරයන් පවසයි.

ප්‍රමාණවත් තරම් එළවළු තොග ලැබුණත් මිල දී ගැනීමේ අඩුවක් දක්නට ලැබෙන බව කටුගස්තොට ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළඳ සංගමයේ සභාපති ඩී. එන්. සිල්වා ප්‍රකාශ කළේය.

Related posts

නාම යෝජනා ලබානොදීමට එරෙහිව සමාජ මාධ්‍ය ක්‍රියාකාරික අශේන් ඉදිරිපත් කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි.

Editor O

හිටපු අගමැති මහින්ද ඇතුළු සිව් දෙනෙක් මානව හිමිකම් කොමිසම හමුවට

Mohamed Dilsad

උසස් පෙළ පෞද්ගලික පංති 19දා මධ්‍යම රාත්‍රියේ සිට තහනම්

Editor O

Leave a Comment