දේශීයප්‍රමුඛ පුවත 1

මැතිවරණය පැවත්වෙන දිනය නිවේදනය කිරීම මෙම සතිය තුළ

(UTV | කොළඹ) – මහමැතිවරණය පැවත්වෙන දිනය මෙම සතිය ඇතුළත නිවේදනය කිරීමට මැතිවරණ කොමිසමේ සාමාජිකයන් එකඟතාවකට පැමිණ ඇත.

මීට අමතරව එළඹෙන මහමැතිවරණයේ මනාප අංක ඇතුලත් ගැසට් නිවේදනය ද හෙට (09) දිනයේ නිකුත්කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද පැවති මාධ්‍ය හමුව අමතමින් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related posts

රාජිත සේනාරත්න ලබන මස දක්වා යළි රිමාන්ඩ්

Mohamed Dilsad

කොරෝනා නිසා ඇඟලුම් ශාලාවක් තාවකාලිකව වැසේ

Mohamed Dilsad

සියලු අපේක්ෂකයන්ගේ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කල යුතුයි – තිස්ස [VIDEO]

Mohamed Dilsad

Leave a Comment