දේශීය

පෞද්ගලික බස් රථ හිමියන්ට ලක්ෂ 3 ක මූල්‍ය පහසුකමක්

(UTV | කොළඹ) – කොරෝනා වංසගතය හේතුවෙන් ගාල් කර තැබූ බස් රථවල අලුත්වැඩියා කටයුතු සඳහා රුපියල් ලක්ෂ 3 ක ණය පහසුකමක් ලබාදීමට එකඟතාව පළ වී ඇත.

ඒ, අද (08) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ප්‍රවාහන බලධාරින් අතර පැවති විශේෂ සාකච්ඡාවකදීයි.

ඉදිරියේදී ඒ පිළිබඳව බැංකු සමඟ ද සාකච්ඡා කරන බව මගී ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර සාකච්ඡාවෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී සඳහන්කර සිටියේය.

එමෙන්ම, පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමේදී බස් රථවල ආසන ගණනට මගීන් ප්‍රවාහනය අනිවාර්ය කිරීමට ද ජනාධිපතිවරයා එකඟත්වය පළ කළ බව අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.

Related posts

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ගැන විශේෂ දැනුම්දීමක්

Mohamed Dilsad

පෞද්ගලික අංශයේ සේවක වැටුප් ගැන සුවිශේෂ තීරණයක්

Editor O

මහජන ආරක්ෂක අමාත්‍යාංශ⁣ වෙබ් අඩවියේ ආරක්ෂාව බිඳවැටුණු බවට, මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාලගෙන් පැමිණිල්ලක්

Editor O

Leave a Comment