දේශීය

විනිසුරු පිලපිටියගේ නඩුව විභාග කිරීම අත්හිටුවමින් අතුරු නියෝගයක්

(UTV | කොළඹ) – මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියගේ නඩුව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ දී විභාග කිරීම අත්හිටුවනන යැයි අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.

අද අභියාචනාධිකරණය විසින් මෙම අතුරු නියෝගය නිකුත් කළේය.

Related posts

වෛද්‍යවරුන් 477 ක් රට හැර ගිහින්

Mohamed Dilsad

ආනයනය කරන ලද පිළිකාකාරක පොල්තෙල් තොගය ගැන විමර්ශනයක්

Mohamed Dilsad

නත්තල් දිනයේ දේවස්ථාන අවට ආරක්ෂාව තර කරයි.

Editor O

Leave a Comment