Trending Newsඑසැන පුවත්දේශීය

නත්තල් දිනයේ දේවස්ථාන අවට ආරක්ෂාව තර කරයි.

නත්තල් දින කතෝලික දේවස්ථානවල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් 45,000ක ප්‍රමාණයක් යොදවා ඇති බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පවසා සිටියේ, අත්‍යාවශ්‍ය ස්ථාන සඳහා යුධ හමුදා ආරක්ෂාවද යෙදවීමට පියවර ගෙන ඇති බවයි.

Related posts

ස්ථාවර දුරකථන කෙටි පණිවුඩ සඳහාත් බද්දක්

Mohamed Dilsad

எல்பிட்டிய பிரதேச சபை தேர்தல் ஒக்டோபர் மாதத்தில்

Mohamed Dilsad

Mahinda, Namal, G. L. heads for India today

Mohamed Dilsad

Leave a Comment