දේශීය

වෛද්‍යවරුන් 477 ක් රට හැර ගිහින්

(UTV | කොළඹ) – මෙම වසරේ පළමු මාස 8ක කාලය තුළදී වෛද්‍යවරුන් 477 දෙනකු රට හැරදා විදේශගතවී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසනවා.

යෝජිත අසාධාරණ බදු සංශෝධනයට එරෙහිව වෘත්තීයවේදී සංගම් කැඳවු මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, මෙම බදු සංශෝධනවල අවසාන ප්‍රතිඵලය ලෙස සිදුවෙන්නේ රට ආපස්සට යෑමක් බවයි.

රජය රට හැරයන වෘත්තිකයින් නැවැත්වීමට උත්සාහ කරනවා හැරෙන්නට රට හැර යාමට සිදුව ඇති හේතුව කුමක්දැයි සොයාබලා එය නිවැරදි කිරීමට උත්සාහ නොකරන බවයි වෛද්‍ය හරිත අලුත්ගේ වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

මෙරට කොරෝනා ආසාදනය වී ප්‍රතිකාර ලබන සංඛ්‍යාව අඩු වේ

Mohamed Dilsad

රිෂාඩ් මන්ත්‍රීතුමාගේ මස්සිනාට නඩුවක් දැම්මා : බලද්දී කාන්තාව කන්‍යාවක් [VIDEO]

Mohamed Dilsad

පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ

Mohamed Dilsad

Leave a Comment