දේශීය

සියළුම දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනයට

(UTV | කොළඹ ) – අද (08) සිට සියලු දුම්රියන් යලි පෙර පැවති කාලසටහනට අනුව ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව කාර්යාල දුම්රිය , නගරාන්තර, දුර ගමන් සේවා සහ තැපැල් දුම්රිය සියල්ල ධාවනයට එක් කිරීමට නියමිතයි.

Related posts

ආපදාවෙන් ජීවිත දේපළ රැක ගැනීමට වෙහෙසුන සැමට, පොළොන්නරු රාජ්‍ය නායකයාගේ ප්‍රණාමය…!

Editor O

කතානායකට එරෙහිව විශ්වාසභංගයක්….!

Editor O

අහනාෆ් ජාසීම් ඇප මත නිදහස්

Mohamed Dilsad

Leave a Comment