දේශීය

නිරෝධායනය අවසන් කල තවත් පිරිසක් පිටවෙයි

(UTV | කෝවිඩ්-19) – අද (08) නිරෝධායන ක්‍රියාවලිය අවසන් කල තවත් 54 දෙනෙකු පී සී ආර් පරීක්ෂණවලට ලක් කිරීමෙන් පසු නිවෙස් බලා පිටත්ව යන බව යුධ හමුදාව පවසයි.

මේ වනවිට ත්‍රිවිධ හමුදා නිරෝධායන මධ්‍යස්ථානවලින් නිරෝධායනය අවසන් කර නිවෙස් බලා පිටත්ව ගිය සංඛ්‍යාව 12,235 දක්වා ඉහළ ගොස් ඇති බව
යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ කියාසිටියේය.

මධ්‍යස්ථාන 43 ක තවත් 5282 ක් තවදුරටත් නිරෝධායනයට ලක්වෙමින් සිටින බවද යුධ හමුදාව සඳහන් කරයි.

Related posts

අයිස් මත්ද්‍රව්‍ය සමග සුරාබදු නිලධාරියෙක් ඇතුළු පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

විරෝධතා මධ්‍යයේ ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි[PHOTOS]

Mohamed Dilsad

දුන් පොරොන්දු කිසිවක් ඉටු කර නොමැති ආණ්ඩුවේ ප්‍රතිඵළ සැප්තැම්බර් 21 වෙනිදා වන විට නිකුත් වේවි – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක

Editor O

Leave a Comment