දේශීයප්‍රමුඛ පුවත 1

මැතිවරණ කොමිසමේ විශේෂ රැස්වීමක්

(UTV | කොළඹ ) – අද (08) මහ මැතිවරණය සම්බන්ධයෙන් වැදගත් තීන්දු තීරණ රැසක් ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව රැස්වීමට නියමිතව ඇත.

ඒ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙහිදී බොහෝදුරට මැතිවරණ දිනය තීරණය කිරීමට හැකිවනු ඇති බව ඔහු සඳහන් කළේය.

Related posts

ඇමති හර්ෂණගේ නමට ”ආචාර්යය” ඒකතු වුණ විදිය ජනාධිපතිට දුන් වාර්තාවෙන් හෙළිවේ.

Editor O

සෞඛ්‍ය අංශ අද සිට අඛණ්ඩ වර්ජනයක

Mohamed Dilsad

පිටකොටුවේ බස් සේවකයන් සහ නාට්ටාමිවරුන් PCR පරීක්ෂණයට

Mohamed Dilsad

Leave a Comment