දේශීය

පිටකොටුවේ බස් සේවකයන් සහ නාට්ටාමිවරුන් PCR පරීක්ෂණයට

(UTV| කොළඹ) – කොළඹ කොටුව ශ්‍රී ලංගම බස් නැවතුම්පොළේ බස් රථ රියදුරන් මෙන්ම කොන්දොස්තරවරුන් සහ ඒ අවට සිටින නාට්ටාමිවරුන්ගේ PCR පරීක්ෂණ අද දිනයේ සිදුකරන බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියේය.

මේ අතර යුද හමුදාව මගින් පාලනය කෙරෙන මධ්‍යස්ථාන 34 ක පුද්ගලයින් 2994 දෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් පසුවෙයි.

එමෙන්ම, පුද්ගලයින් 8847 දෙනෙකු නිරෝධාන කටයුතු අවසන් කර සිය නිවෙස් වෙත ගොස් ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේය.

Related posts

උගන්ඩාවේ හංගපු සල්ලි මෙරටට ගෙන්නේ කවදාද ? – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් ප්‍රශ්නකරයි

Editor O

ඊයේ හඳුනාගත් ආසාදිතයින් 6 දෙනා කොටහේන ප්‍රදේශයේ පදිංචිකරුවන්

Mohamed Dilsad

අද වැසි ඇදහැලෙන ප්‍රදේශ මෙන්න

Mohamed Dilsad

Leave a Comment