දේශීය

ජාතික විදුලි ඉල්ලුම යළි ඉහළට

(UTV | කොළඹ) – ජාතික විදුලි ඉල්ලුම නැවත වරක් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව මේ වනවිට දෛනික විදුලි ඉල්ලුම ගිගා වොට් පැය 43 දක්වා ඉහළ ගොස් ඇති බවද මණ්ඩලය පවසයි.

ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළේ ජන ජීවිතය යථා තත්වයට පත්වීමත් සමග සේවා ස්ථාන සහ කම්හල් සැළකිය යුතු ප්‍රමාණයක් නැවත ආරම්භ වීම ඊට හේතුව බවයි.

 

Related posts

ලිට්‍රෝ සමාගම ගෑස් මිල ගැන තීරණයක් ගනී

Mohamed Dilsad

මැතිවරණ රාජකාරියේ යෙදී සිටි රාජ්‍ය සේවිකාවක් ජීවිතක්ෂයට

Editor O

ඇඳිරි නීතිය නොතැකූ 2262ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment